නීල දෑසේ වෙළී
About this book
"එලා.. මට ඔයාව අතාරින්න බෑ. කොහොමත් මගේ දිගටම දේශපාලනය කරන්න අදහසක් නෑ. ඒක නිසා එයාලා තරහා වුණා කියලා මට විශේෂ පාඩුවක් නෑ. මම මේ පුටුවේ ඉඳගත්ත දවසේ ඉඳලා උත්සාහ කළේ රටට සේවයක් කරන්න. මම හිතන්නේ මේ ටික කාලය ඇතුළත ඒක ඕනෙවටත් වඩා මම කළා කියලා. මම රටට ණය මිනිහෙක් නෙමෙයි ඵලා. ඒත් මම ඔයාට ණයයි. ඔයා එක පාරක් මගේ ජීව්තේ බේරුවා. අනිත්, පාර මට මම ජීවිතේ ලබපු ඉහළම සතුට දුන්නා... තව එකක් ඔයාව මම මේ පාර තූර්කියට ගෙන්න ගත්තේ කොහොමත් ආපහු යවන්න හිතාගෙන නෙමෙයි කෙල්ලේ...”
Details
ISBN
9786245584444
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review