Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳට කියූ ආදරේ

සඳට කියූ ආදරේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“සර් යනවද?” චාමා චූලගේ පපුවේ හිස රුවාගෙනම ඇසුවේ මහත් බයකිනි.

තවත් හංගගෙන ඉන්නට බැරි තරම් ආදරයක් ඔහු වෙනුවෙන් සිත පුරා නැගෙද්දි ඔහුගෙන් වෙන්වීම කෙසේවත් කළ නොහැකි බව දැන් නම් චාමාට හොඳින්ම දැනී තිබුණි. ඇය ඇසූ පැනයට පිළිතුරු නොදෙමින් මොහොතක් චූල නිහඬව සිටියේය.

"ඔයා කියන්න චාමා. මම මොකද කරන්න ඕනේ?” චූල ඇසුවේ චාමාගේ රතු පැහැති පුංචි කම්මුල් මෘදුව පිරිමදිමිනි.

“ඒ කියන්නේ සර්?” චාමාගේ පුදුම වුණු දෙනෙත් චූල මත නැවතිණි.

"ඒ කියන්නේ ඔයා කියනවා නම් මට ඉන්න පුළුවන්”

"ඒ කියන්නෙ සර් යන්නේ නැද්ද?"

චූලගේ මුවින් විසල් සිනහවක් පැන්නේ චාමා එසේ අසද්දීය.

ISBN
9786245584499
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳට කියූ ආදරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.