Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරුම ආදරය

අරුම ආදරය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
දේශ ද්‍රෝහියෙකු නැතිනම් සාහසිකයෙකු ලෙස රජය තමා සොයන බව දන්වමින් ලෝලා දුන් දුරකතන ඇමතුම ඇම්ඩෝට කිහි දිනක අමතක නොවේ.ඒ නිසා හැකි විගස නීතියට හසු නොවී වහා පලා යා යුතුයි. විප්ලව වාදියෙක් මුවාවෙන් මෙතෙක් ගත කල සුඛෝපභෝගී දිවි පෙවෙතට දැන් සමු දිය යුතුව ඇත.එනිසා හාත් පසින්ම වෙනස් පරිසරයක පිහිටි කුඩා ගොවි පොළක තාවකාලික අත් උදව් කරුවෙකු වශයෙන් සේවය කිරීමට පිරනීස් කඳු ආශ්‍රිත පෙදෙසට වහාම පිටත් වීමට අම්ඩෝ තීරණය කළේය.
Details
ISBN
9786245664580
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරුම ආදරය

Reviews are published once a member of our team has read them.