Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරුමැසි මියුලැසි

අරුමැසි මියුලැසි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දැන් දැන් ඔහු මදෙස බලනු ඇත..! ඒ මොහොත...!

''තමුසෙ ආයිමත්.?''

''නෑ... නෑ...මේක අහම්බයක් "

"බොරු..! තමුසෙ අතාරින්නෙම නෑ නේද?"

''නෑ... මං අතාරින්න අල්ලගත්තෙ නෑ"

"දැන්නං රතු කට්ට පැනලා තියෙන්නෙ."

"මගෙත් එහෙමයි.''

" මොකක්....තමුසෙ..?”

"තමුසෙ කියන්නේ මගේ නම නෙවෙයි. මම සිතුවිලි... සිතුවිලි මන්දාරා ලියනගමගේ. මං ඔයාගේ පස්සෙන් ආවේ නැ. එහෙම එන්න මට කිසි උවමනාවකුත් නෑ. මේක අහම්බයක්.... අවාසනාවට....මහ කරුම අහම්බයක්...''

ISBN
9789557012513
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරුමැසි මියුලැසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.