අරුණලු
About this book
"මට ඕනෙ නෑ මාව පරිස්සම් කරන මනුස්සයෙක්. මට ඕනෙ මාව දරාගන්න පුළුවන් මනුස්සයෙක්. එත් ඔක්කොමත් හරි මට බය දවසක එයාගෙ ඒ ගිනි රස්නෙට මාවත් පිච්චිලා යයිද කියලා!”
- මියැසි අරුණලු පුංචිහේවා -
"ඒ කෙල්ල සූරියකාන්ත මලක් මචං. ඉරේ රස්නෙට පිච්චෙන්න බය නැති සූරියකාන්ත මලක්!"
-දුර්ග සසදර කළුආරච්චි
Details
ISBN
9786246596613
පිටු ගණන (Pages)
373
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review