Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිලිහුණු පෙති

ගිලිහුණු පෙති

About this book

" ‍කෙළවරේ පන්තියෙ රෝස මල් දහයක දොළහක අදත් පෙති නෑ.”

"ඕක ඉතින් කාලාන්තරයක් තිස්සෙ වෙන දෙයක්නෙ රනුක මහත්තයා. නටුව ඉතුරු කරලා මල් පෙති විතරක් අතුරුදහන් වෙනවා. මොකෙක් හරි සතෙක් ගිලදානවා ඇති රෝස පෙති. ගමේ කවුරු හරි හොරෙන් කඩනවා නම් මලම කඩනවා මිසක් පෙති විතරක් කඩලා මක් කරන්නද..?”

"පුදුමෙ කියන්නෙ ඔය රෝස පෙති කන සතා හැම මාසෙටම දවස් දෙකක් හෝ තුනක් විතරක් මල් පෙති කාලා දාන එකනෙ.”

"මොකෙක් වුනත් ඌ පොඩි සතෙක් නම් වෙන්න බෑ.”

"ඔව් ඔව්. ඌ පොඩි සතෙක් නෙවෙයි. මොකෙක් වුනත් ගහට නැගලා මල් පෙහි ටික කාලා.. බිමට බැහැලා බිම වැටුණු පෙතිත් කාලා දාන අමුතු සතෙක් ඌ..”

ISBN
9786246596361
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිලිහුණු පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.