Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරුණෝද මාත්‍රා

අරුණෝද මාත්‍රා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ වෙලාවේ මට මාව
ආදරණීය කරගන්න හේතුවක්
හොයාගන්න බෑ. මං එයා වෙනුවෙන්
වාහන ඉඩකඩම් අරන් නොදුන්නාට
එයාව අවුරුදු ගාණක් මේ
පපුවෙ දරාගෙන හිටියා.
මට අදටත් වෙන ගෑනියෙක්
කසාද බැඳගන්න බැරි ඇයි..?
මට ඔය ගෑනිව මේ මගේ පපුවෙන්
ඇදලා අරන් දාන්න බැරිකම.
කෙල්ලෙක් එක්ක යාළු වෙන්න
මාත් කී පාරක් හිතලා තියෙනවද..?
මට දවස් දෙකක් කතා කරද්දි
ඕනම ගෑනියෙක් එපා වෙනවා.
නිකම් කෙල්ලන්ට බලාපොරොත්තු දෙන්න බැරිකමට
මං පැත්තකට වෙලා ඉන්නවා.

ISBN
9789556759518
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරුණෝද මාත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.