මිඩ් මාර්ච්
About this book
“ට්‍රෙවෝ කවදහරි මාව හොයාගෙන එයිද…?”
“ඔයාලගෙ කතාව වෙන විදයක ලස්සන එකක්. අහම්බ වැඩි නවකතාවක් වගෙ එකක්. මට හිතෙන්නෙම එයා උත්තර ධ්‍රැවයට ගියත් ආයෙ මේ සමකාසන්න රටට ඇවිත් ඔයාව හොයයි කියලා…”
මං හිනාවුණා, ආකාසෙට...
තාරකාවලට...
චූට්ටං වෙච්ච හඳ පළුවට...
කළුවරේදිත් සැර හඬක් නගාගෙන වෙරළට ඇවිත් හාදුදීලා යන සයුරු රැළි කන්දරාවකට...
රැහැයියන් නොනවත්වා ගයන දිගම දිග ගායනාවලට...මේ සයුරු මායිමෙන් එතෙර කොහේහරි දේශයක මේ මොහොතෙත් මං ගැන හිතනවා ඇති කියලා හිතෙන ට්‍රෙවෝට...
ට්‍රෙවෝ එහෙම හිතනව කියන සිතුවිල්ල මට දෙන විශ්වයට මං ස්තූතිවන්ත වුණා මගේ මුළු හදවතින්ම…
Details
ISBN
9786245638390
පිටු ගණන (Pages)
400
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review