Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මතක කඳු

මතක කඳු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මගේ කුස මත්තෙම තියාගෙන මගෙම පැටියෙක් කර වදාගෙන ඉන්න බැරි වුන හින්දා ද ඔබ ගියේ වෙන දෑතක් බදාගෙන හා කියද්දී එයා ඇහුවම මතක් වූයේම නැද්ද මා ගැන

සැතක් ගෙන හදවත කපාගෙන කපාටෙක නුඹවම පුරෝගෙන දුන්න ප්‍රේමය මදිවුනිද නුඹ ගියේ යන්නට හිත හදාගෙන නත්තලට එන තෑගි ආවෙම සාතන්ගේ ලිපිනය ලියාගෙන

තෙත් නහර දහසක් පුරාවෙම ගියේ නුඹ පමණයි ගලාගෙන උන්න තැන උණුසුම් නැතිද නුඹ ගියේ වෙන පපුවක් හොයාගෙන නාය ගිය ස්මරණ කන්දකි අපට හිමි, බැරි තැන දරාගෙන

ISBN
9786245784219
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතක කඳු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.