මිමෝසා ඇවනිව්
“මිනිස්සු දෙන්නෙක් අතරේ හැඟීම් ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ක්ෂණිකවම මැරෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ හෙමි හෙමින් ලියලපු හැඟීම් එක පාර මැරෙන්නෙ නෑ. ඒවා කාලයක් පවතිනවා. සමහර වෙලාවට ඒ හැඟීම් මැරෙන්න කලින් ඒ මිනිස්සු මැරෙනවා. ජීවිත එහෙම තමයි. හැබැයි එහෙම හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් කොයිතරම් පැවතුණත් වැඩක් නෑ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරන්න ඕනෙ පවත්වා ගන්න බැඳීම් අස්සෙ......... කොයිතරම් හැඟීම් ජීවත් කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් බැඳීම් පැවතුණත් ඒ මිනිස්සුන්ගෙ හැඟීම්වලට වටිනාකමක් ලැබෙන තැනකදී ඒ වටිනාකම ලබා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. බැඳීම් කියන්නේ, යුතුකම් වගකීම් බලාපොරොත්තු. හැඟීම් තමයි හුඟක් වෙලාවට ඒ යුතුකම් වගකීම් බලාපොරොත්තු අස්සෙ තියන හිස්තැන් කුහර ටික පුරවන දියරය. ඒ හැමදේම එකතු වෙලයි අන්තිමේ ශක්තිමත් ආත්මයක් ගොඩ නැගෙන්නෙ.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.