Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රතු පාට පොරොන්දු

රතු පාට පොරොන්දු

About this book

අපි දෙන්නම වයසට ගිය කාලෙකත් ඔයාට මේට්වර දාංගලයක් නැති කාලෙකන් මට පුලුවන් ඔයාව මේ බලාගන්න විදියටම බලාගන්න.. ඒකයි මම කියන්නෙ මට එහෙම වටිනාකමක් හැඟීමක් දැනෙන්නෙ ඔයා ගැන විතරයි කියනෙක මාරයි කියලා''

"ඒක වෙනස් වෙන එකක් නැද්ද?”

''හැමදේම වෙනස් වෙන ලෝකෙක ඒ හැඟීම වෙනස් වෙන එකක් නැද්ද කියලද අහන්නෙ?”

 ''මේ මිනිස්සු වෙනස් නොවෙන ආදරය ගැන කතා කරද්දී බාහිර පෙනුමට ආකර්ශණය නොවී ඉඳීම කියනෙක මාර විදියට බලපානවා මම නම් හිතන්නේ”

ISBN
9786245558544
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු පාට පොරොන්දු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.