Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසබැඳි සබැඳි

අසබැඳි සබැඳි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"අපි එකිනෙකා ට ආදරය කරනවා. ඒත් අපිට පෙම්වතුන් වෙන්න බැහැ. අපි සහෝදරයො. ඒත් අපි එක අම්මගේ තාත්තගේ ළමයි නොවෙයි. ඒ කියන්නේ අපි සහෝදරයොත් නෙවෙයි. අපි එතකොට යාළුවො ද? යාළුවොත් නෙවෙයි. අපි එකිනෙකාට ප්‍රේම කරනවා. එහෙනම් අපි කවුරුද ක්‍රිෂ්ණන්, විමුක්ති ඔයාලා දන්නවා නම් පහදලා දෙන්න. මේ ලෝකේ "අපි කවුද?" ධාරා අවසානයේ මහත් වු පැනයක් ඉතිරි කරමින් නිහඬ වූවාය.
ISBN
9789553107428
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසබැඳි සබැඳි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.