Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අසංජානනී

අසංජානනී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නිර්මාණකරුවෙකුට තමා අවට ලෝකය ම නිර්මාණයන්ට පාදක කරගත හැකි වස්තු බීජ වලින් සපිරි පාරාදීසයකි. තමා අත්විඳින සහ දකින, අසන අනන්ත අපරිමාණ සිදුවීම් තුළ බොහෝ අපූරු කතා මූලයන් තිබිය හැක. ඒවා තෝරා බේරා ඔප දමා කිසියම් අපූර්ව අරුතක් ගම්‍යවන ලෙසින් පෙළ ගැස්වීම නිර්මාණ කරුවාගේ ප්‍රතිභාව අනුව සිදු වේ. නව කතාවක් සෑම විටම නව අරුතක් දක්වන ආකාරයෙන් නිර්මාණය විය යුතුය. ප්‍රේමය සහ මධ්‍යම පාන්තික පවුල් ජීවිතය තේමා කරගත් දිගැසි පබසරා අමරසිංහ ගේ අසංජානනී නවකතාව ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට ගත් අපූරු උත්සහයකි.

- චූලාභය ශාන්ත කුමාර හේරත් - 

ISBN
9786246576028
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසංජානනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.