අසෙනිය ගෙත්තම්
About this book
"දන්නවද අවි...මිනිස්සුන්ගෙ ජීව්තේට හරිම කෙනා එන්නෙ එක පාරයි. ඒ බැඳීම ජීවිතේට ආවම අපිට තේරෙනවා මෙයා තමයි මං වෙනුවෙන් මවපු කෙනා කියලා. ඒ කෙනාව කිසිම බාහිර ප්‍රශ්නයක් නැතිව අයිති කරගන්න තරම් මම වාසනාවන්ත වුණා."
"ඒත්...නොහිතපු විදියට ආපු ප්‍රශ්නයකින් මට එයා නැති වුණා කියලා හිතද්දි තව ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙනවා නේද? මම සුයිසයිඩ් කරගන්න ගියේ ඔයා නැතිව තවත් ජීවත් වෙන්න බැහැ කියන තැනටම මාව වැටුණු නිසා..."
“එත් මම ඒ තීරණය ගත්තෙත් ලොකු සිහිකල්පනාවකින් නෙමෙයි කියලා මට මතකයි අවී. ඒ වෙලාවෙ මම හිටියේ අමුතුම ලෝකෙක. එක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා."
Details
ISBN
9786245768721
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review