සීතල හාදුව
About this book
දුරුතු සීතල පහව යනවාත් සමගම බදුලු පුරවරයේ සීත සමය නිමාවී ගොස් ක්‍රමයෙන් දැඩි අව් රශ්මිය සහිත කාල ගුණයක් උදාවූයේ ගස් කොළං ඇතුලු සියල්ල කර්කශ ස්වභාවයකට පත් කරමිනි. වෙනදාට සදාහරිත පැහැයෙන් වැසී ගොස් තිබෙනා නමුණුකුළ කඳු වළල්ලද කාශ්ටක අව්ව නිසාවෙන් මඳක් කහ පැහැයට හැරී ගොස් තිබුණේද එකී බලපෑමෙනි.
මෙකී පාරිසරික වෙනස්කම් මැද්දේම සරසවියේ නව අධ්‍යන වාරයක් ආරම්භ විය.
Details
ISBN
9786245768745
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review