අෂ්ලේමා
About this book
මා දන්නවා මගේ මහත්තයෝ ඔයා
මේපපුව තුරුල් උනේ කිසිම
සිහියකින් නෙමෙයි. මේ පපුවට
තුරුල් වුන මුල් පිරිමියත් අවසාන
පිරිමියත් ඔයාම විතරයි මහත්තයෝ.
මම දැන් දන්නවා ඔයාව දකින හැම
මොහොතකම මට දැනෙන දේ
තේරුම මොකද්දැකියලා… ඔව් මම
ඔයාට ගොඩක් ආදරෙයි. හැබැයි
ඒක මගේ හිතේම විතරක් තියේවි...
ජීවිත කාලෙටම
Details
ISBN
9786246089245
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review