CLUB DANCER - ක්ලබ් ඩාන්සර්
About this book
කොලේක නොලිව්වාට
උඹ ගෑනියෙක් වෙලා ඉවරයි.
උඹ ගැනියෙක් උනේ මගේ අතින්
ඒ කියන්නේ මේ තුෂ්ගේ ගෑනි..
තූෂ්ගේ වයිෆ්..
වෙන්න ඕන පිළිවෙල
මේක නොවෙන්න ඇති.
එහෙමයි කියලා මං ඔයාව
අතාරින්න සූදානම් නෑ.
මගෙන් කරදරයක් නෑ.
එක සැරයකට දහ සැරයක් හිතන්න.
හැබැයි මේ තුෂ්ගේ හිතේ
ඔයා තුෂ්ගේ වයිෆ් කියන දේ
රැඳිලා ඉවරයි කිsලා මතක තියාගන්න...
Details
ISBN
9786249376403
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review