අස්ථාවර ස්වර
About this book
"තමුසෙ මාර හයිය කෙල්ලෙක් සවීනා. මං වගේ හිතක් පපුවක් නැති රොබෝ කෙනෙක්ට ලව් කරන්න කලින් සිය දහස්වාරයක් හිතන්න තිබ්බා තමුසෙට. මං ළඟ හිටියොත් හැමදාම තමුසෙ විඳවයි. දැන් උනත් තමුසෙ පරක්කු නෑ සවීනා. මේ වෙඩින් එක නතර කරන්න පුළුවන්...”
- තූර්ෂ මින්දිවි වීරක්කොඩි -
"ම්හු.. ඔයා මේ සවීනා ගැන හරියටම දන්නෑ තූර්ෂ.. දන්නවද? මට යකෙක්ට ආදරේ කරන්න හිතුණොත් මං ඒ යකාටත් බය නැතුව ආදරේ කරනවා. ආදරේ කරන එක වරදක් නෙවෙයි. හයියෙන් හිනාවෙන්න හරි.. පපුව පලාගෙන අඬන්න හරි. මම බය නැතුව ආදරේ කරනවා.."
- සවීනා මන්දාරි අබේවික්‍රම -
Details
ISBN
9786249404731
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review