සීත සමුදුර
About this book
"මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම ආදරය විඳින්න පින නැහැ කවීර්ණා.. ඒත්.. එහෙම ආදරයක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්..."
"ජීවිතේ වැටෙන්න පුළුවන් අන්තෙටම වැටිලත් පුංචි බේබි ඔහොම හිත හයිය කරගෙන කතා කරන එකත් පුදුමයි. *
"මම යථාර්ථයට මුහුණ දෙන මිනිහෙක් මිසක්, පුරාවෘත්තවලින් හිත රිද්දගන්න මිනිහෙක් නෙවෙයි කවීර්ණා..."
Details
ISBN
9786245999828
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review