Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතරමග අතරමංව

අතරමග අතරමංව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මර්වින් දෙනගම දීර්ඝකාලීන මාධ්‍ය අත්දැකීම් ඇති ලේඛකයෙකි. දේශපාලනය, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය හා සමාජ විශ්ලේෂණ හා විදේශ විත්ති ආදී කවර ගණයක වුව ලිපි ලේඛන සම්පාදනයේ දක්ෂයෙකු වූ ඔහු ප්‍රථම වරට නිර්මාණ සාහිත්‍යයට අත ගැසූ බව සුබ ආරංචියකි.

ඔහුගේ කුළුඳුල් කෘතිය වන අතරමග අතරමංව” යන නවකාතාවේ නාමයට අද යොවුන් පරපුර මුහුණ දී සිටින බරපතළ බේදවාචකය සංකේතවත් කරන්නකි.

බොහෝ නිර්මාණවල නිරූපණය වන්නේ ගමෙන් කොළඹට ඇවිත් අතරමංවන යොවුන් පරපුර ගැනය. දෙනගමගේ කෘතිය එය උඩු යටිකුරු කිරීමකි. මිස්සක නම් යෞවනයා කොළඹ සිට බැහැරට ගොස් ස්ත්‍රී පාර්ශවයෙහි බැඳී අතරමං වන්නෙකි.

බුද්ධිමත් නොවුවහොත් කොහේදී වුවත් ජීවිතය ව්‍යසනයට පත් විය හැකි බවට මේ කෘතිය අනතුරු හැඟවීමකි.

 

තිලකරත්න කුරුවිට බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

ISBN
9786245711291
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතරමග අතරමංව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.