ආත්ම බන්ධන
About this book
“මේකි බොරු කියන්නේ... මේකි මනුස්සයෙක් නෙමෙයි යකින්නක්.... මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා...”
ඔෂාන් සහ අෂේන් කාමරයෙන් පිටතට ඔසවාගෙන යමින් සිටි ලැම්බට් නැවතත් පියවි සිහිය ලද සැනින් බයපත්ව කෑගැසුවේ රන්මලී දෙසට අත දිගු කරමිනි. ඵ් මොහොතේ රන්මලීගෙ දෙනෙත් වල පැහැය වෙනස් වී ඇයගේ දෙනෙත් තනි කළු පැහැයට හැරෙන ආකාරය දුටුවේ ලැම්බට් හැරුණු විට තවත් එක් අයෙකු පමණි.
Details
ISBN
9786246089238
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review