Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආත්මා

ආත්මා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මල් පිපේවි පරවේවි - අපිත් පිපුණා වගේම දවසක පරවේවි

මගේ ආදරේ කවදාවත් පර නොවේවි

ඔයා දන්නවද මේ හැඟීම,

ඔයාගෙ පපුව ගැහෙන මොහොතෙදිත් - ඔයාට ආදරෙයි

ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදිත් - ඔයාට ආදරෙයි

ඔව්, ආත්මා..

හැම මොහොතකම මේ ආදරේ තියේවි..

ISBN
9786246417581
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආත්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.