Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවාරයේ ආ අවාසනාව

අවාරයේ ආ අවාසනාව

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රාර්ථනා වාහනයට ගොඩවුණේ කිසිම දෙයක් නොවුණ ලෙසටය. මම රථය පාක් එකෙන් පාරට ගත්තෙමි. දැන් ඇය හෝ මම කතාව ඇරඹිය යුතුය. මම ඇස්කොණින් ඈ දෙස බැලුවෙමි. ඇය වීදුරුවෙන් එපිට බලා සිටියාය. මම විශාල ගෙවල් සහිත වූත් ජන ශූන්‍ය වූත් අතුරු මාර්ගයකට රථය හැරවූයෙමි. මම එක්වරම රථය නතර කොට සීට් බෙල්ට් එක ක්ෂණිකව ඉවත්කරමින් ඈ දෙසට හැරුණෙමි. ඒ මොහොතේ ඇයද මගේ දෙසට හැරුණේ ඒ ආකාරයෙන්මය. මම ඇයගේ සීට් බෙල්ට් එක ඉවත් කරමින් ඈව වැළඳගත්තෙමි. මම කොපමණ වේලාවක් ඇයගේ තොල් උරා බීවාද කියා වත් කවුරුන් හෝ අපදෙස බලා සිටිනවාද කියාවත් සිහිමට අමතක වූ ඒ විනාඩි කිහිපය සති තුනක් හෝ ඊට වැඩි කාලයක් අපගේ වෙන්වීම යළි එකතුකළ අයුරු ඉතා සුන්දර විය.

මම මොහොතකට ඇයගේ තොල් දෙකෙන් මෑත්ව ඇයගේ මුහුණ බැලුවෙමි. මගේ අත්දෙකෙන් ඇයගේ කොණ්ඩය ඇවිස්සී තිබුණි. නමුත් ඒ කිසිවක් ගැන නොසිතූ ප්‍රාර්ථනාට තවත් මගේ තොල් දෙක ම අවශ්‍ය බව ඇයගේ මුහුණේ ඉරියව් කියා පෑවේය. මම නැවතත් ඇයව සිපගත්තෙමි. බබා අපි කොහේ හරි යමු. මට තව ඕන.

ISBN
9786249495401
පිටු ගණන (Pages)
508
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවාරයේ ආ අවාසනාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.