අවාරයේ ආ පිණි වරුසා
About this book
"අමතක උනාද අපේ ගිවිසුම?
අපි තරහා වෙලා නින්දට
යන්නෑ කියලා කතා වෙලා තියෙන්නේ."
"මගේ කිසිම තරහක් නැහැ.
මං පොඩ්ඩක් කල්පනා කරනවා ඔයා
මාව තේරුම් අරගෙන ඉන්න විදිහ.
ඔයා මට කියලා දුන්නනේ මං ඒක කොයි විදිහටද වෙනස් කරගන්නේ
කියලා කල්පනා කරනවා විතරයි."
"නෑ ඔයා අද වෙන තරහකට මගෙන් පලිගන්නවා.
මොකද මම විහිළුවට කියන දේවල් ඔච්චර ගනන් ගන්නෙ නෑනේ.
කවදාවත් නෑනෙ ඔහොම?"
"වෙන තරහක් කිව්වේ?"
"නෑ පද්මශාන්ත අස්කළ එකටනේ ඔයා මෙච්චර ඔය සද්දෙ දාන්නේ
අර අක්කලටත් ඇනුම් පද කිව්වේ?"
"නෑ අක්කලට නෙවේ මම ඇනුම් පද කිව්වේ, ඇනුම් පද කිව්වේ ඔයාට."
"මට? ඒ මොකටද?"
"හැම වෙලාවෙම කතා කරන්නේ සාධාරණය ගැන එහෙම
බලනවා නම් එකම වැරැද්ද කරපු දෙන්නෙකුට
ඔයා දෙවිදිහකටනෙ සැලකුවේ?"
Details
ISBN
9786245673575
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review