අවසන් නිමේෂය
About this book
''මා පහතට දමා සිටි දෙපා ඉහළට ගෙන නැඟී සිට හෙමින් සීරුවේ නැවතත් බැලීය. මනා ලෙස වැඩුණු ස්වේත වර්ණ දළ යුගලය දැඩි කාෂ්ටකය හා වියළි බවින් පිරුණු මහා වනය තුළින් මනාව දිස්විය. හොඳින් වැඩුණු මහා ශරීරයක් හොබවමින් සිටි අතර ආහාර පානයෙන් කිසිදු අඩුවක් නොමැති බැව් එමගින් පෙනී ගියේය. තම හොඬවැල එහාටත් මෙහාටත් කරකවමින් දළදා පෙරහරේ ඇත් රජුගේ ගමන් විලාසය සිහිකරවූවේ ය.''
Details
ISBN
9786246815202
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review