Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / Ayyo සාමී

Ayyo සාමී

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දැන් ඉතින් ගෙදර ලොක්කා මං තමයි. හිතුණොත් තාත්තට කියලා ගෘහමුලිකකම ඉල්ලගන්නවා. තාත්තටත් වැඩ එකේ, මං එපැයි මේ ඔක්කොම බලන්න. ඒ වුණාට තාත්තට නම් මගේ අගයක් නෑ. දුටු තැන බනිනවා.

“උඹ ඉතින් නිකන් කකා බිබී ඉඳපන්. පරක්කු වෙලා ඇහැරපන්. රස්තියාදුවේ යමං.”

එකම එක රිපීට් කර කර කියවනවා.

තේරෙයි රිසල්ට් ඇවිල්ලා මං පාස් වුණාම, මගේ අගේ. එතකොට නම් කියයි, “මගේකා” කියලා.

ISBN
9786242124445
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Ayyo සාමී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.