බයිස්කෝප්කාරයෝ
About this book
මෙම කෘතිය ජූලි මස 30 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
"අයිසෙ මම පිචර් පිස්සෙක්... මගේ මුළු ජීවිතයම ගෙවුණෙ ෆිල්ම් එක්ක. එදා හැම දෙයක්ම බයිස්කෝප්... මාව රට යවන්නෙත් බයිස්කෝප්... අවුරුදු හතළිහක් මාව ලංකාවෙන් හංගල තියන්නෙත් බයිස්කෝප්... අද තමුසෙට පුළුවන් නම් මාත් එක්ක පොළොන්නරුවෙ ජයන්ති හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න එනව... පොළොන්නරුවෙ ෆිල්ම් හෝල් දෙකක් තිබුණ. එකක් ජයන්ති, අනෙක දීපානි. දීපානි හෝල් එක 1979 සුළිසුළඟට කැඩුණා. මම ඔය හෝල් දෙකේම ආපු හැම ෆිල්ම් එකක්ම බැලුව..."
Details
ISBN
9786246749200
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review