Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බඹරවිලේ හොල්මන

About this book
බඔරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ්‍රාම ගෙන ටික කලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන්මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදුවන්නට විය. මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සේවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදුවේ.
ISBN
9789553727138
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බඹරවිලේ හොල්මන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.