Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බතුයි පොල්සම්බෝලයි

බතුයි පොල්සම්බෝලයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මා බලවත් ලෙස යාන්ත්‍රීකරණය වී ඇතැයි මට සිතේ. මා හැඟීම් දැනීම් නොමැති රොබෝවෙක් බවට පත් වී ඇතැයි මට සිතේ. දුකකට හෝ සතුටකට ඇසට කඳුළු ආ දිනක් වත් මට මතක නැත. ආදරය සෙනෙහස සොයන මගේ සම වයසේ තරුණ තරුණියන් අතර මා කාම ආශාව පමණක් සංසිඳුවා ගන්නකු බවට පත් වී ඇත. අතීතය ඉතා වේගයෙන් ගෙවී ගොස් ඇතැයි මට සිතේ. නැවත වතාවක් අතීතයට යන්නට සිතේ. බස් රථයේ ලව් මුල්ලට වී ඈ සමඟ තුරුලු වෙමින් ඇගේ ගතේ දැවටෙමින් සිටි අතීතය සිහිපත් වේ. බස්එකේදී තොල් සිප ගන්නට ගොස් කොන්දොස්තරගෙන් බැනුම් ඇසූ හැටි මැවී පෙනේ.
ISBN
9789556813104
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බතුයි පොල්සම්බෝලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.