භවාන්තර සෙනෙහස
About this book
ආදරණීය පෝරකය... ආදරණීය පෝරකය... අනේ මාව වැළඳගන්න... මාව බිලිගන්න.... කවුළුව පිටත අහසේ පාවෙමින් තමා වෙත බලා වියරු සිනා නඟන සෙලීනාගේ පැහැබර මුහුණෙන් සමන්විත පියකරු වත ඔහුට දිස්වෙයි. ඇය සිය සුමුදු හස්තය දිගු කරන්නේ මවක් මෙන් දයාබරව ය. ඔහු ඉහළට දෑත් එසවුයේ ඒ සුරතෙහි සුපුරුදු සුමුදු පහසට ලොල්ව ය. එනමුත් අදා ඇය අමුතුය. රුදුරු බවකින් යුතුව තම දෑත් ප්‍රතික්ෂේප කරන්නී ය. මරණීය දඬුවම නියම වුවන් රඳාවා ඇති කූටියක් තුළ සිටියෙක් මිය ගොස් ඇති බව දැන ගත්තේ පසුදින උදෑසන ගණන් ගැනීමේ දී ය.
Details
ISBN
9789554827035
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review