බීච් බෝයිස්
“බීච් බෝයි” යන පුද්ගලයා පිළිබඳ සිතුවේ, එල්ලා වැටෙන කලිසමකින් සැරසුන, කනට කරාබුවක් පැළඳි, කොණ්ඩය දිගට වවා ඇති, නිදිබරිත රතු වූ ඇස්වලින් යුත් සහ ඇඟ පුරා පච්ච “Tatto” කොටා ඇති පුද්ගලයෙක් ලෙසින්ය. එසේම දවසේ වැඩි කාලයක් වෙරළට වී නිකරුනේ කාලය ගත කරමින් වෙරළ පුරා ඒ මේ අත ඇවිද යන, සංචාරකයන් ඩැහැ ගැනීමට නිරතුරුවම බලා සිටින සමූහයක් ලෙසත් මගේ මිතුරන් ඔවුන් පිළිබඳ සඳහන් කරනු ලැබුවා. නමුත් පොදුවේ බීච් බෝයි යන චරිතය පිළිබඳ බොහෝ දෙනාගේ චිත්‍රය වන්නේ, යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් සංචාරකයන් පසුපස ඇවිද යන, විදේශීය සංචාරකයන් සමඟ ලිංගික කාර්යයේ යෙදෙන හා ඊට යොමු වන පුද්ගලයන් ලෙසටය. මෙය කියවන ඔබගේ සිතෙහි මෙම අදහස්වලට වඩා වෙනස් ආකාරයේ අදහස් හා චිත්‍රයක් ඇඳී තිබිය හැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.