බෙලා
About this book
බෙලාගේ පිරිපුන් රන්වන් සිරුර සුදෝ සුදු ඇතිරිල්ලෙන් වැසී තිබුණා. මා ඒ දේදුනු ඇස්බැමි ස්පර්ශ නොකළේ සුව නින්දට බාධාවෙයි කියල. ඇය ගමන් ගත් යානය අද ඒ බිහිසුණු ගුවන් අනතුරට ලක්වූවා නම්?
"..එන්ජිම දුවන ජීප්රථය ගඟේ දෙවැනි සැඩ පහර ළඟ. අපේ ජීවිත රියදුරු පෙසෝන්ගේ දෑතට භාරදීම හැර වෙනත් විකල්පයක් නැත. ‛හෙලිකොප්ටර් එක වැරදුනත් කමක් නැහැ, අනේ..අපි ආපහු යමු..’යි බෙලා කෑගැසුවේ දැඩි ලෙස බියපත්ව..”
‘බෙලා' නිතර අසන්න නොලැබෙන සිත්ගන්නාසුළු කතා වස්තුවක්. දුර්ලභ විදේශීය වෘත්තීය අත්දැකීම් යථාරූපීව නිරූපණය කරන රසවත් හා අර්ථවත් කෘතියක්.
- මහාචාර්ය සරත් විජේසූරිය
මා සිනමාපටයක් සේ රසවින්ද නවකතාවක්, බෙලා. මෙය හුදු ප්‍රේමකතාවකට වඩා බොහෝ ඔබ්බෙන් ස්ථානගත ආකර්ෂණීය හා දුර්ලභ ඝනයේ කතා වස්තුවක්.
-ප්‍රවීන සිනමාවේදිනී, ලේඛිකා ශ්‍රියානි අමරසේන-
Details
ISBN
9789553135032
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
බෙලා නවකතාවේ මානයක්කතුවරයා කෙතරම් සියුම් ව හා ප්‍රබලව මේ බෙලා නමැති සුන්දර යුරෝපීය යුවතියගේ චරිතය ගොඩනඟා තිබේ ද යත්, ඇය අපේ සිත්හි සදාකාලික මතක සටහනක් සේ ජීවිතය පුරාවට සැරිසරනු ඇත. ඔහු කෙතරම් විශ්වසනීය හා යථාර්ථවාදී ලෙස එම කාර්යය ඉටු කරන්නේ ද යත්,
බෙලා යනු ලොව සිව් කොනෙන් නැඟෙන සංස්කෘතික පවුරු පදනම් බිඳගෙන ගොඩනැගෙන මනුෂ්‍යත්වය පිළිබඳ සියුම් අර්ථකථනයකි. ආදරය පිළිබඳ අසමසම සංකේතයක් බව හැඟී යයි.
Write a review
Write a review