Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / ෆැන්ටසි / බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා

බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බර්මියුඩා ත්‍රිකෝණය, එසේත් නැතිනම් යක්ෂයාගේ ත්‍රිකෝණය සාගරයේ පවතින හුදෙක් එක් සීමාවක් පමණක්ම ද? එතළ පවතින්නේ මොනවා ද? මායාකරුවන්, මකරන් හා අනෙකුත් විකෘත සතුන් එහි ජීවත්වන්නේ නම්...

පෘථිවිය බිහිවු අවස්ථාවේ විශ්වයේ පැවති ශක්තිය ශාක හා සතුන් අතර අඩු වැඩි වශයෙන් බෙදී ගිය අතර, ඒ හේතුවෙන් ශාක හා සතුන්ට සාමාන්‍ය ප්‍රභේදයට අමතරව මායා ප්‍රභේදයක් හිමි විය. ඒ අනුව හිම වලසාගේ මායා ප්‍රභේදය යෙටී ලෙසත්, සිංහයාගේ ග්‍රිෆින් ලෙසත්, ගවයාගේ මැන්ඩිකෝර් ලෙසත්, වෘකයාගේ නර වෘකයා ලෙසත් වෙන් වූ අතර, ඔබ අනුමාන කළ පරිදි මිනිසාගේ මායා ප්‍රභේදය මායාකරුවෝ වූහ.

ISBN
9786246417604
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බර්මියුඩා ත්‍රිකෝණයේ කළු මකරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.