Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භෂ්මාවශේෂ - දේදුණු සූරියලතා

භෂ්මාවශේෂ - දේදුණු සූරියලතා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගැහැනු සිත් තුළ මෙන්ම පිරිමි සිත් තුළද තමා පතනා සිහින රුව සැඟ වී සිටින බව සදෙව් දැන සිටියාය. චාමරව දුටු දා පටන් බිඳෙන් බිඳ වැඩුණ පෙම් සිත තුළ නිරතුරුවම දඟ කළ සිහින රුව ඔහුම පමණක් වුවත් දෙලොවක් තුළ අතරමං වී සිටින ඔහු සොයන තරු දෑස හිමි තමාට නොවන බව සදෙව්ට වැටහෙයි. කවදා කෙලෙස හදෙහි ඉපදුණාදැයි නිශ්චිතව කිව නොහැකි මේ ආදරය සිහිනයක් වී බොඳ වී යන සැටි දරාගත නොහැකි නිසා ඇගේ දෙනෙත නිරායාසයෙන්ම කඳුළින් බොඳ විය.

ISBN
9789557011646
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භෂ්මාවශේෂ - දේදුණු සූරියලතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.