Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / භවනිරෝධ

භවනිරෝධ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ධම්මදින්නා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරක්ඛිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවාගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.

නමුත් ගැටලු බොහොමයක් ඉතිරිව තිබේ. අනේක සහස්‍ර ශීලයන්ගෙන් යුත් පැවිද්දේ රැඳෙමින්, බුද්ධ චීවරය ආයුධයක් කරගනිමින්, “රට රකිනු පිණිස” යන්න ඉදිරියට ගෙනෙමින් “පෙර සිරිත” බිඳ සම්මුතියෙන් උල්ලේඛිත කුමරු රජු ලෙස නම් කළ සංඝයා වහන්සේ 'දෘෂ්ඨි ග්‍රහණය, උපාදාන ග්‍රහණය හා අන්තවාදී වීම නොකළේද? සංඝ රත්නය රජුන්ට ළං වූ කල බුද්ධ චීවරය ලෝකාපවාදයට ලක් නොවන්නේද?. එය බුද්ධ ශාසනයේ ආයුෂ සඳහා අහිතකර ලෙස බලනොපාන්නේද?

ISBN
978624585192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භවනිරෝධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.