භවත්‍රා
About this book
පිටසක්වල ජීවින් පිළිබඳව ලොව පුරා ඇත්තේ අතිමහත් උනන්දුවකි. විද්‍යාඥයෝ ඒ ගැන පර්යේෂණ පවත්වති. පුවත්පත් කලාවේදීහු ලියති. කියති. ටෙලිනාට්‍යකරුවෝ ටෙලිනාට්‍ය නිපදවති.
සුනිල් රත්නායක නම් කෘතහස්ත ටෙලිනාට්‍යකරුවා භවත්‍රා නම් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනු ලැබුවේ එබඳු පිටසක්වල ජීවියෙකුගේ සම්ප්‍රාප්තියෙන් කැළැඹි ගිය අනාගත සමාජයක් පාදක කර ගනිමිනි. මුල සිට අගට කුතුහලය උතුරමින් දිවෙන මේ කතා ප්‍රවෘත්තිය මනරම් විද්‍යා ප්‍රබන්ධ කතාවකට නැගී මෙසේ නිකුත් වෙයි.
Details
ISBN
9789555738255
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review