භාවිත සිතෙහි අසිරිය
About this book
මිනිසා කථා කරනුයේද ක්‍රියා කරනුයේද සිත මුල් කරගෙන වේ. සිතේ මග පෙන්වීම අනුව වේයයි බුදු දහමේ ඉගැන්වේ. සිතේ බලපෑමෙන් හෝ මග පෙන්වීමෙන් තොරව කෙරෙන ඕනෑම ක්‍රියාවකට සුචරිතමය හෝ න්‍යායානුකූලව හෝ වැදගත්කමක් නැත. මේ වනාහි බුදු දහමේ එන කර්මවාදය පිළිබඳ වැදගත් ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාද ධර්මයයි. කරුණු මෙසේ සලකා බලත්ම බෞද්ධ මතයේ දැක්වෙන පරිදි මිනිසාගේ මෙලොව හා පරලොව ජීවිතය කෙරෙහි බෙහෙවින් බලපාන්නා වූ වරද හා නිවරද, හොඳ හා නරක මිනිසාගේ සිත මත කෙළින්ම සම්බන්ධව පවතී. තමාගේ සිත මුල්කරගෙන කෙරෙන ක්‍රියාවකට අනුව මිනිසා සැප, දුක, ප්‍රීතිය, දොම්නස යනාදිය අත්දකිනු ලැබේ.
Details
ISBN
9786245710447
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review