Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / භූත ආත්ම

භූත ආත්ම

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ටෙනිසන් පෙරේරාගේ භූත ආත්ම ඔහුගේ කෘතීන් අතරින් වෙනස් ම ලකුණක් විය. ලාංකීය නූතනවාදී සාහිත්‍යයේ මහා ත්‍රිත්වයෙන් අයෙකු වූ ටෙනිසන්ගේ දතිරෝදෙන් උපන් බුදුන්, දුට්ඨ ගාමිණී නොමළ වගයි, සක්වල දඩයම, අග්නි කල්පය වැනි අතිශය විරෝධාකල්පික කෘතීන් තුළින් සිය අනන්‍යතාව ඔහු සලකුණු කළේය. භූතාත්ම ඉහත නූතනවාදී විරෝධාකල්පික සාහිත්‍යයෙන් ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ කෘතියකි. භූත ආත්ම කතුවරයා හා පෙළ පිළිබඳ නව මතිමතාන්තරවල නොමඳ ආභාෂයෙන් ලියවුණු කෘතියකි. එහිදි පාරප්‍රබන්ධ (Meta Fiction) දහරාව පිළිබඳ පළමු සවිඥානික කෘතිය බවට භූත ආත්ම පොලා පැන්නේය.

-කේ. කේ. සමන් කුමාර

Details
ISBN
9789557861227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භූත ආත්ම

Reviews are published once a member of our team has read them.