Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිඳුණු වසන්තයක්

බිඳුණු වසන්තයක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපි ගත කරපු විඳවපු කාලය සුන්දර දෙයක් කියලයි මම හිතන්නේ. අපි ආවේ කටු කොහොලින් පිරුණු මාවතක'' ළඳ බොළඳ බසින් ඈ තෙපළන දැයින් දිලීපගේ හදවත ඈ කුල්මත් වන්නට විය. රජකාරියේදී මුහුණ පාන්නට සිදුවන දෑ සිතින් බැහැර වන්නට විය.

රෝස පැහැගත් ඇගේ මුහුණෙහි අලෝකයක් වැටී තිබිණ. ඇගේ සුන්දර සිනාවත්, සිහින් හඬින් තෙපළන වදන්ද ඔහුගේ සිත මිහිරියාවකින් පුරවන්නට සමත් විය. ''පන්ති යන කාලෙම ඔයාට බැඳුණ මගේ සිත මොන එකකින්වත් සසල වුණේ නැහැ. වෙනස් වුණෙත් නෑ. වෙන කිසිම ගැහැනු ළමයෙක් මගේ හිතට ආවෙත් නෑ''

ISBN
9789557011592
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිඳුණු වසන්තයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.