බිනර හිරිකඩ
About this book
මුළු මහත් විශ්වයම ක්‍රියාවලියකි. සමස්ත සොබාදහමට අවශ්‍යව ඇත්තේ තමන් විසින්ම නිර්මාණය කරන ලද මිනිසා පමණක් නොව ඇළ දොළ ගහ වැල සතා සීපාවා ද ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට උදව් උපකාර කරනවා දැකීමට ය. සමස්ත ක්‍රියාවලියෙහි ඇත්තේ කාලය සුන්දරත්වය හා අනිත්‍යතාව මිස වෙන කුමක්ද? සතුට සැනසුම එකිනෙකාට සාපේක්ෂ විය හැකිය. සතුට ඇත්තේ කොහේද? ධනය, බලය, යසස තවරාගත් සතුට සොයමින් තැනින් තැන ඇවිදින අපි එහි පතිරූප දේශයක් තිබේදැයි විමසමු. මෙහි එන චරිත මනඃකල්පිත වුවත් ඇතැම්විට ඔවුන් ඔබට හමුවී තිබෙන්නට පුළුවන. ඒ අතර ඔබේ මිතුරන් ද සමීපතමයන්ද සිටිය හැකිය. ඔවුන් හඳුනනවාදැයි බලන්න
Details
ISBN
9786246881450
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
බිනර හිරිකඩ
රු. 595.00
රු. 700.00
පුරාණ කෙම් ක්රම
රු. 153.00
රු. 180.00
ඉර වර වර
රු. 425.00
රු. 500.00
3 books selected
රු. 1,173.00
රු. 1,380.00
Save රු. 207.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review