ඉර වර වර
About this book
ඉර වර වර අගනා නවකතාවකි ඉර වර වර නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ්‍ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි පරිසර විඥානයෙහි පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මුලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවුත් පරස්පර පරිපෝෂකවුත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව්‍යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදුවී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආභ්‍යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. ඉර වර වර
සාහිත්‍යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත්‍ර විය යුතු කෘතියකි.
-මහාචාර්ය විමල් දිසානායක-
Details
ISBN
9789556565621
පිටු ගණන (Pages)
210
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review