බිංදුට පාළුයි
About this book
'බිංදු' කියන පුංචි වලාකුළ
තමන් ඉන්න පැත්තට එනව දකින්න
කවුරුත්ම කැමති වුණේ නෑ.
හැමෝම එයාට බැන්නා.
සතුටින් ඉන්න පුළුවන් දවස්වල
වැස්ස අරගෙන එනව කියල
ඉතින් බිංදු එයාව දැක්කම
සතුටින් හිනාවෙන යාළුවෙක්
හොයාගෙන තනියම බොහෝ දුර
ඈත ගමනක් ගියා.
ඔන්න පුංචි ඔයාලටත් පුළුවන්
බිංදු එක්ක ඒ ගමනට එකතු වෙන්න.
Details
ISBN
9786245300266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review