Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / බිංදුවෙන්

බිංදුවෙන්

ප්‍රකාශක (Publisher): M.D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මං අහලා තියනවා මිනිස්සු බිංදුවටම වැටුණාට පස්සේ ආයෙම කාටවත් වට්ටන්න බැරි වෙන්න නැගිටින්න පුළුවන් වෙනවා කියලා. අපිටත් පුළුවන් වෙයි නේද බන්?"

" පුළුවන්. "

අයියගේ අතක් බදාගන්න ගමන් තෙත බේරෙන අයියගේ ඇඟෙන් පවා මං උණුහුම හෙව්වා.

" කොහොමද කියන්න මං දන්නෑ වාසන. ඒත් කොහොමහරි මමයි උඹයි දෙන්නම බිංදුවෙන්, පටන් අරන් ජීවිතේ දිනන්නම ඕනේ... "

ISBN
9789552134227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිංදුවෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.