Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බ්ලැක්පූල් අබිරහස

බ්ලැක්පූල් අබිරහස

About this book

‘“ විහාර සන්තක ඉඩම් ජනතාවගේ කාම සුඛ විහරණයට බදු දීලා පන්සල නඩත්තු කරන්න ශාසනික වශයෙන් මට කැප හැහැ. මේ ඉඩම් අයිති මට නොවෙයි. සම්බුද්ධ ශාසනයටයි.”

මාතලේ විපස්සී නායක හිමි

‘කොයි උන්නාන්සෙත් මුලින් එන්නෙ ඔහොම තමයි. දෙන මුදල වැඩි කරමු. මුලින්ම ඇඩිඩ්වාන්ස් එකක් දෙනවා. ඉතිරිය පස්සෙ දෙන බව කියලා එහෙමම ෂේප් කරනවා. එතකොට ලේසියෙන් පන්සල් නින්දගම බදු ගන්න පුළුවන්. හාමුදුරුවො හිමාලයේ චන්දනාවක වුණත් එක්ක යමු. අනික ඉතින් වන්දනා ගමන්වලදී අනතුරු වුණත් වෙන්න ඉඩ තියනවනේ ඇමැතිතුමා.”

ව්‍යාපාරික රවිනාත්

‘“මම දෙපාරක් හාමුදුරුවො හම්බ වෙන්න ගියා. උන්නාන්සෙ නම්ම ගන්න බැරිවුණා. සල්ලි පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ස්ත්‍රීන්, වාහන වගේ සැපසම්පත් ඒ හාමුදුරුවන්ට කිසිම වැඩක් නෑ.”

ඇමැති බලවර්ධන

ISBN
9786246722173
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බ්ලැක්පූල් අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.