බූමාටු
About this book
පොඩිගුරු ගේ මුව ඇරී ගියේය.
ගත සීතලව ගියේය.
නළලින් ඩා බිඳු බේරෙන්නට වන.
දෑස් විසල් වූයේය. උගුර වියළී කටේ කෙළ සිඳී ගියේය.
මිටට ගත් වැලි අහුර අතැඟිලි අතරින් රූටා බිමට වැටුණේය.
පොඩිගුරු තම නෙත් ඉදිරියේ තමාම දකිමින් සිටියේය.
Details
ISBN
9789553121349231
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review