Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැමීලියා

කැමීලියා

About this book

බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.
ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.

සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වූ පසු පවා - දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටිති.

මිලින් පෙරේරා එබඳු මිනිසෙකි.

බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාසය බලවත්ය.

- චන්දිමා නිශ්ශංක

ISBN
9786245509980
පිටු ගණන (Pages)
354
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැමීලියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.