About this book
ඔවුහු මේ මාවතේ ඇවිද ගියහ. දෙපා නොලැබුවද දෙපා ලද්දවුන් නැගී සිටුවන්නට උර දුන්හ. ප්‍රේමය... මිත්‍රත්වය..... බැඳීම... ඔවුන්ගේ ගමන ශක්තිමත් කළේය. අද ද මේ මාවත එලෙසම ය. ඔවුන් නැති වුවද ඔවුන්ගේ කතාබහ. සිතුවිලි මේ වා තලය හා මුසු වී ඇත. ඒ මිත්‍රත්වයේ.. ප්‍රේමයේ.. නොනැසෙන මතකය පිවිසුමයි චලෝ...
Details
ISBN
9786246360009
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review