නුඹට බැඳි සිත
About this book
ඒකත් වෙයි මෙහෙම ගියොත්. ඔයා මට ඔච්චරටම අකමැති නම් මාව මේ ගෙදර මෙහෙම හිර කරලා තියන්නේ ඇයි?
ඔයාට කැමති නම් ඕනම වෙලාවක මං මේ ගෙදරින් යන්නං. මට මේ දේපළ වස්තුව ගැන ආසාවක් නෑ.
මං හැමදාමත් හෙව්වේ මට නැති වෙච්ච ආදරේ විතරයි.
- සදරේඛා -
තමුසෙට මතකද වතාවක් මගේ යාලුවෝ ඉස්සරහ මං අතින් ඇල්ලුවා කියලා මගේ කම්මුලට ගැහුවා. තමුසෙයි මායි බඳින්න ඕනා
කියලා තාත්තලා හිතුවේ පුංචි කාලේදීම. ඒත් තමුසේ එදා මට ලැජ්ජා කලා. එතකං මගේ හිතේ තමුසේ ගැන කැමැත්තක් තිබුණේ
නැහැ. ඒත් එදා මං හිතාගත්තා කවදාහරි තමුසෙවම බඳිනවා කියලා
- ගිහාන් -
නෙළාගන්න මගේ අත දිග මදි වුවද
වෙනත් අතක රැඳවෙනු වළකනු කොහොම
ඉහේ පිපුණු එක මල ලෙස පිවිතුරුම
සුවඳ දෙවනු ඇත නුඹ තව බෝ කල්ම
- රොහාන් -
Details
ISBN
9789553609045
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review