චමත්කාරයි මේ රාත්‍රිය
About this book
බාසු සිදන්තාගේ කොණ්ඩය අතරින් අත ඔසවා මුහුණ සිපගත්තේ පියෙකු හෝ මවක දරුවකු සිප ගන්නා වැනි මුදු ගතියකිනි. අනතුරුව ඔහු මෙසේ කීවේය.
''සිදත්ත ඔයා දැන් මට දැනෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් වගේ. දැන් මගේ හිතට ඔයා ගැන මොකක්දෝ ගෞරවයක් දැනෙනවා. ඔයා තන්හාවෙන් පිරිච්ච ලෝකෙ අත ඇරලා සැහැල්ලු ලෝකයක් ඇති කරනවා. මට හරි සතුටුයි.''
Details
ISBN
9789554005181
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review