Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චිම්නි කෝපි

චිම්නි කෝපි

About this book

"වලාකුලකුත් අරන් තරුවකුත් ණයට ඉල්ලං එන්න. තරුව ලන්තැරුමක

අලවලා අපට පුලුවන් වලාකුලක් දිගේ පාවෙවි ඉන්න ... "

"ඇයි ණයට?"

"ආපහු යද්දි තිබුණු තැනින් තියලා යන්න"

"ඔයාට තියා ගන්න බැරිද? මතකයක් විදියට"

"මේ පාර නං මතක මොනවත් තියාගන්නෙ නෑ...

ඒවා මාව මරලම දාවි"

"එච්චර දරුණුද මගෙ මතක?"

"ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ... වටිනවා... එළියයි.

ලස්සනයි... හැබැයි ඇනෙන කොට රිදෙනවා.

හදවත ඉරෙනවා. ඒ සීරුම් සනීප කරගන්න කල් යනවා."

"මං මේ පාර ඒ හැම මතකයකම මල් වලින්

ඩෙකරේශන් එකක් අමුණන්නයි යන්නෙ.."

"එතකොට උල් වල සියුම් ගතිය අඩු වෙනවද?"

"නැතිවෙයි.. හැබැයි අග්ගිසි වල මල් පැටලිල

තියෙන නිසා ඔයාගෙ හදවතෙ ඇනෙන්නෙ මල් මිසක්

උල් නෙමෙයි.."

ISBN
9786245558063
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චිම්නි කෝපි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.